එකපාර අවුරුදු 2 ක ගාන ගෙවල license එක ගන්න බැරිද පුළුවන් කතාවත් 1919 call කලාම කිව හැබැයි online නම් දැක්කේ නැ , ප්‍රාදේශීය සභාවෙන් කරගන්නත් බැරිද ?