Vehicle Rent Help..............

dinukainfo

Member
Dec 17, 2008
132
4
0
මචන්ලා මගේ ගාව Maruti 800 2006 Year make කාර් එක Long term rent එකට දෙන්න බැලුවේ

මේකේ තියෙන වාසි අවාසි මොනවද කියල කියනවද
මේ ගැන දන්නා අය Pls Help me
 
dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    insure ඒක හයරින් දාන්න වාහනේ ආසාව අත ඇර ගන්න මොකද සුරනවා වද්දනවා අන්නනවා ඉරනවා නැති නාස්ති කරනවා පොඩි උන් ඉන්නවනම් වමනෙත් දානවා Maruti වලට වඩා Alto වලට තමා ඉල්ලුම
     
    dinukainfo

    Member
    Dec 17, 2008
    132
    4
    0
    insure ඒක හයරින් දාන්න වාහනේ ආසාව අත ඇර ගන්න මොකද සුරනවා වද්දනවා අන්නනවා ඉරනවා නැති නාස්ති කරනවා පොඩි උන් ඉන්නවනම් වමනෙත් දානවා Maruti වලට වඩා Alto වලට තමා ඉල්ලුම

    Thank you machan adhasata...
     
    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    cab service akakata denawanam keeyak giyath kamak naha thamangema driver kenek akka danna.ape unclege wahaneth cab service dala insurence case akakata kiyala vahane potha aran gihin uu ugasthiyala.tikak parissamen.
     
    RHDK

    Active member
  • Mar 10, 2013
    171
    47
    28
    Machan mamath mulinma patan gatte maruti ekak rent ekata deela.
    den mata maruti ekata amatharawa alto 2 thiyanawa:D. wede hondai hebei sehenna katu kanna ona.

    mulinma wahane ekka love karana eka atha arinna ona
    masa dekakata serayak service karanna wenawa
    insurance karanna ona ( mamanam normal insurance kare rent karanawa kiwwoth gana wedi, but it is up to you )

    anika kiyapan wahane freeda nethnam lease ekak thiyanawada kiyala
     
    machan mage car eke lease ekak nam thiyenawa. ai machan ethakota mokakda thiyena aula.......
     
    RHDK

    Active member
  • Mar 10, 2013
    171
    47
    28
    machan mage car eke lease ekak nam thiyenawa. ai machan ethakota mokakda thiyena aula.......

    lease thiyanawanam kamak nehe, nethnam wahane wikunala e salli tika FD ekak demmath eka wagema profit:yes:. with low risk and less headache:D

    hebei lease ekak thiyanawanam rent karana eka thamai hondama:yes:.

    kiwwa de hariyatama therune nethnam pm ekak dapan.
    onanam ekek set karalath dennam padinna, but no guarantee :cool:
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    lease thiyanawanam kamak nehe, nethnam wahane wikunala e salli tika FD ekak demmath eka wagema profit:yes:. with low risk and less headache:D

    hebei lease ekak thiyanawanam rent karana eka thamai hondama:yes:.

    kiwwa de hariyatama therune nethnam pm ekak dapan.
    onanam ekek set karalath dennam padinna, but no guarantee :cool:

    ape gedara minissu kemati ne bn netnam mamat denawa hebei etin ape lease 1kakaut ne etin ..... tak karaa baanna 0ne

    dinukainfo

    Member
    Dec 17, 2008
    132
    4
    0
    lease thiyanawanam kamak nehe, nethnam wahane wikunala e salli tika FD ekak demmath eka wagema profit:yes:. with low risk and less headache:D

    hebei lease ekak thiyanawanam rent karana eka thamai hondama:yes:.

    kiwwa de hariyatama therune nethnam pm ekak dapan.
    onanam ekek set karalath dennam padinna, but no guarantee :cool:

    Thank you very much machan danuwath kalata. Godak dewal dana gaththa.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ව්‍යාපාරයක් වශයෙන් කරනවානම් ඕක හොඳ ව්‍යාපාරයක්. එත් insurance එක rent දැම්මම ලොකු ගානක් ගෙවන්න වෙනවා. ඉස්සෙල්ල හිතවත් ලෝයර් කෙනෙක් ලව්වා හොඳ agrement එකක් හදාගන්න. Rs . 2000 ට වගේ අඩු රෙපෙයාර් කුලියට ගන්නා පාර්ශවය විසින් කලයුතුයි වගේ කොන්දේසි ටිකක් ඔබ්බගන්නවනම් වැඩේ වාසියි. Monthly 3000 Km දෙන්න උපරිම. ඊට වඩා දුවන හැම km එකකටම ගානක් අය කරන්න. නිතර පදවන රියදුරු හා අමතර එක driver කෙනෙකුට අවස්තාව දෙන්න. ඒ දෙන්නගෙම රියදුරු බලපත්‍ර විස්තර වැටෙන විදිහට agreement එක හදාගන්න. බිමත්ව රිය පැදවීම වැනි කරුණු වලදී රක්ෂණ වන්දි ලැබෙන්නේ නැති හින්ද එහෙම අවස්තාවක අනතුරක් උනොත් අලාභය සියල්ලම කුලියට ගන්න පාර්ශවය විසින් ගෙවිය යුතු බවට වගන්ති ඇතුලත් කරන්න. agreement එක අත්සන් කරන වෙලාවේදී කුලියට ගන්න පාර්ශවයෙන් තවත් සාක්ෂියක් අත්සන් ලබාගත්තොත් හොඳයි. මේවා මේ විදිහට කරාම නිකම්ම නිකම් වාහනේ දීල දානවට වඩා නීත්‍යානුකුල තත්වයක් තියනවා. එහෙම කොන්දේසි වලට අත්සන් කරාම වාහනේ පාවිච්චි කරන කෙනා වාහනේ පාවිච්චි කරන්නේ බොහොම සැලකිල්ලෙන්.

    අපේ ලංකාවේ දක්ෂ උදවිය වාහනේ mileage meeter එකේ fuse එක හෝ cable එක ගලෝල දුවන්න හරි දක්ෂයි. එකට ගැජට් එකක් තියනවා වාහනේ කාටත් හොරෙන් හයි කරන්න. පුලුවනිනම් එහෙම දේකුත් කරලම දෙන්න.
     
    bohoma watina adahas tika. ara milage meter gadjet eka gana poddak kiyannako....