Vehicle selling help needed...

dprasad

Member
Jun 5, 2007
2
0
0
මචන්ලා,

අපි වාහනයක් විකුනද්දී ලියුමක් ලියලා අත්සන් කරගන්නවා නේද. අන්න එකේ අනිවාර්යයෙන් තියෙන්න ඕනේ මොනවද කියල දන්නා කෙනෙක් කියනවද? තව මුද්දර ගහන්නත් ඕනෙද? නොදන්නා කමටයි අහන්නේ