Vehicle service business help

KDH

Well-known member
  • Jul 4, 2014
    18,105
    8,117
    113
    රූකඩ රාජ්ජේ
    40ක් ඇතිද කියලා නම් සැකයි.ඉඩමක් ගන්න,මෝටර් වලට, අනිත් කෙමිකල්, ඕන කරන අනිත් බඩු වලටත් එක්ක බලනකොට.ගෙවල් ලග පාත තියේනම් උන් කේස් අදිනවා ෂුවර්.තාප්පයක් එහෙම උසට බදින්න වෙයි.අනික වතුර ගන්න නල ළිං දෙකක් තුනක් හදා ගනින්.office එකයි,එන අයට ඉන්න තැනකුයි හදන්නත් එපයි.වාහන හෝදන තැන වලටත් ටෙන්ට් ගහන්න ඕනේ.පොලව කොන්ක්‍රීට් කරන්නත් ඕනේ නේද?
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746

    ai bng water tap line eken ganna barida? mn danna widihata nam godak than wala tap line ekenma thamai aran compress karala denne?

    idamata thamai sahena wiyadamak yanne..,

    mn kiyanne idama nathuwa anith machines building cost eka 15kin withara kara ganna puluwan wei da?

    athe kiyak hari ithuru kara gannath one passe wiyadamata
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    ai bng water tap line eken ganna barida? mn danna widihata nam godak than wala tap line ekenma thamai aran compress karala denne?

    idamata thamai sahena wiyadamak yanne..,

    mn kiyanne idama nathuwa anith machines building cost eka 15kin withara kara ganna puluwan wei da?

    athe kiyak hari ithuru kara gannath one passe wiyadamata

    Tap line aran water cut awoth umba mokada karanne, a wagema laksha ganan bill gewanna unama kohomada :no:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,437
    17,414
    113
    Auckland
    monawada karanne mchn? ubalata service station ekak thiynawada? ow mchn eka poddak hoyala balanna one

    මචන් විස්තර ටිකක් කියපන්කො...

    අපිට නම් නෑ මචන්. අපේ මාමටයි බාප්පටයි තියනව. මාමගෙ එක නම් පොඩි එකක්. බාප්පගෙ එක නම් සාමාන්‍ය ටිකක් ලොකු එකක්. මාම නම් වතුර ගන්නෙ එයාගෙම ඉඩම මැදින් යන ඔයෙන්. හැබැයි පරිසර කාරයො එක්ක ටිකක් අමාරුයි ඔය ලග නිසා. බාප්ප වතුර ගන්නෙ එයාගෙ ලිදෙන්. පාරෙ ලයින් එකකුත් තියනවද දන්නෙ නෑ. දෙන්නම තමන්ගෙම ඉඩම් වල කරන්නෙ. අලුතින් ඉඩමක් අරන් පටන් ගන්න එකේ නම් වියදමක් තියනව නේද ?
     
    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    මම කලින් පොඩියට කලා බන්. වතුර උඹ ගොඩ ගහන්න යන්න එපා. ප්‍රාදේශීය සභාවෙන් ගනින් අපද්‍රව්‍ය බැහැර කිරීමට ෆෝම් එකක්. දවසකට 500ය ගානේ වැටෙන්න පුරෝපන් වතුර ලීටර් 500යි කියලා දාලා. එතකොට භූගත අපද්‍රව්‍ය එකට බටයක් දාන්න දෙනවා
     
    • Like
    Reactions: Iintercooler

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    mama yana thana patta hoda pot ekak unta patta business thiyenawa un car wash witharai service karanne naha

    eka para wahana 3k service karanna pluwan kattiya ikmata wada karanwa uta senaga wadi ithin parking gataluwak thiyenawa e ganath salakilipath wenna ona thawa customer la ta car service karana gaman inna hoda place ekak room ekak a/c tv sofa ekka thiyenawa nam godak aya kamathi ekata thawa idea dennam ona thara m godak idea ganna ona ona dewal wagema daddi ena gatalu aya wens karanna pluwan awa

    ida pramanaya wens karanna bari deyak eka hodata balala hoda pot ekaka danna ona ita passe diunu wena hatiyata anik awath danna pluwan
     
    • Like
    Reactions: Iintercooler

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අදහස නම් නියමයි මචං... හරියට කරොත් ගොඩ... ඒත් මූලික වියදම වැඩි එක තමයි ප්‍රශ්නේ..
     
    • Like
    Reactions: Iintercooler

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    අපිට නම් නෑ මචන්. අපේ මාමටයි බාප්පටයි තියනව. මාමගෙ එක නම් පොඩි එකක්. බාප්පගෙ එක නම් සාමාන්‍ය ටිකක් ලොකු එකක්. මාම නම් වතුර ගන්නෙ එයාගෙම ඉඩම මැදින් යන ඔයෙන්. හැබැයි පරිසර කාරයො එක්ක ටිකක් අමාරුයි ඔය ලග නිසා. බාප්ප වතුර ගන්නෙ එයාගෙ ලිදෙන්. පාරෙ ලයින් එකකුත් තියනවද දන්නෙ නෑ. දෙන්නම තමන්ගෙම ඉඩම් වල කරන්නෙ. අලුතින් ඉඩමක් අරන් පටන් ගන්න එකේ නම් වියදමක් තියනව නේද ?

    ow mahcn land ekata thamai sahena ganak yanne.., eka nisa danma aran danna hithan inne passe hari wade patan ganna.. thank you machn
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    Hodala ayin karana watura walakata dala piriyam karala paare kanuwata dapan. Nethi nam case.

    mokadda bng e scene eka? ekata wenama system ekak oneda oya factories wala ehema thiyanawa wage (effluent plant) ekak?

    laga patha kunu alak ehema thiyanawa nam kelin ma wathura tika harawanna barida?
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    මම කලින් පොඩියට කලා බන්. වතුර උඹ ගොඩ ගහන්න යන්න එපා. ප්‍රාදේශීය සභාවෙන් ගනින් අපද්‍රව්‍ය බැහැර කිරීමට ෆෝම් එකක්. දවසකට 500ය ගානේ වැටෙන්න පුරෝපන් වතුර ලීටර් 500යි කියලා දාලා. එතකොට භූගත අපද්‍රව්‍ය එකට බටයක් දාන්න දෙනවා

    mchn kalin kala nam dannawa athi ne okata ena prashna ehema? podiyata kiwwe kohomada patan gaththe?

    mokada une ai nawaththuwada dn? naththan business eka wikunuwada?

    ow wathura case eka hodata balanna wenawa poddak.
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    mama yana thana patta hoda pot ekak unta patta business thiyenawa un car wash witharai service karanne naha

    eka para wahana 3k service karanna pluwan kattiya ikmata wada karanwa uta senaga wadi ithin parking gataluwak thiyenawa e ganath salakilipath wenna ona thawa customer la ta car service karana gaman inna hoda place ekak room ekak a/c tv sofa ekka thiyenawa nam godak aya kamathi ekata thawa idea dennam ona thara m godak idea ganna ona ona dewal wagema daddi ena gatalu aya wens karanna pluwan awa

    ida pramanaya wens karanna bari deyak eka hodata balala hoda pot ekaka danna ona ita passe diunu wena hatiyata anik awath danna pluwan

    mchn mamath okama thamai hithan inne., wahane ready wenakan inna hoda place ekak aniwa one..

    thank you mchn