40ක් ඇතිද කියලා නම් සැකයි.ඉඩමක් ගන්න,මෝටර් වලට, අනිත් කෙමිකල්, ඕන කරන අනිත් බඩු වලටත් එක්ක බලනකොට.ගෙවල් ලග පාත තියේනම් උන් කේස් අදිනවා ෂුවර්.තාප්පයක් එහෙම උසට බදින්න වෙයි.අනික වතුර ගන්න නල ළිං දෙකක් තුනක් හදා ගනින්.office එකයි,එන අයට ඉන්න තැනකුයි හදන්නත් එපයි.වාහන හෝදන තැන වලටත් ටෙන්ට් ගහන්න ඕනේ.පොලව කොන්ක්රීට් කරන්නත් ඕනේ නේද?
