Vehicle Service

COPS

Active member
  • Apr 21, 2015
    643
    222
    43
    වාහනෙ service කරනකොට යටට oil spray කරන එක හොදද? මලකඩ කනවට හොදයි කිව්වට මම දැක්ක වීඩියෝ එකක Car එකේ Rubber Parts වලට Oil නිසා Damage වෙනව කියල. මලකඩ කන එක වලක්ව ගන්න වෙන ක්‍රමයක් නැද්ද? Undercoating කරපු අය ඉන්නවනම් දැන් Cost එක කීයක් විතර යයිද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,964
    113
    Gotland
    වහානේ japan එකක් නම් ඔයිල් ගහන්න ඕනේ නේ. ඉන්දයන් එකක් නම් ඔයිල් ගහපන්......???

    ජපන් වාහනයක් නම් ඔයිල් ගහන්න ඕන නෑ ලේසියෙන් දිරන්නේ නෑ තහඩුව ගැල්වනයිස්

    ඉන්දියන් වාහන නම් බලං ඉන්නකොට දිරනවා. සමහර ඒවා ඉන්දියාවෙන් ලංකාවට එන ටිකට මලකඩ කාල
    ඒ නිසා ඉන්දියන් වාහන වලට ඔයිල් අල්ලලා තියන්න කියලයි දන්න උන් කියන්නේ
     
    • Like
    Reactions: COPS and bladeable

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    මමනං ඔයිල් එක අල්ලන්නෙ නෑ. යට වොශ් කරනව විතරයි.
    එහෙම කරාම ඊලඟ සර්විස් එක වෙනකොටත් පොඩි දූවිලි ගතියක් විතරයි තියෙන්නෙ.

    ඔයිල් ඇල්ලුවම මඩ,දූවිලි තට්ටු ඇලිල හිටිනව....
     
    • Like
    Reactions: COPS and Solo Rider

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,089
    2,230
    113
    ජපන් වාහනයක් නම් ඔයිල් ගහන්න ඕන නෑ ලේසියෙන් දිරන්නේ නෑ තහඩුව ගැල්වනයිස්

    ඉන්දියන් වාහන නම් බලං ඉන්නකොට දිරනවා. සමහර ඒවා ඉන්දියාවෙන් ලංකාවට එන ටිකට මලකඩ කාල
    ඒ නිසා ඉන්දියන් වාහන වලට ඔයිල් අල්ලලා තියන්න කියලයි දන්න උන් කියන්නේ
    Meka aththa :yes:
     
    • Like
    Reactions: COPS

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,166
    10,365
    113
    මමනං ඔයිල් එක අල්ලන්නෙ නෑ. යට වොශ් කරනව විතරයි.
    එහෙම කරාම ඊලඟ සර්විස් එක වෙනකොටත් පොඩි දූවිලි ගතියක් විතරයි තියෙන්නෙ.

    ඔයිල් ඇල්ලුවම මඩ,දූවිලි තට්ටු ඇලිල හිටිනව....
    මඩ,දූවිලි තට්ටු අල්ලලා හිටියට හයිප්‍රෙශර් අල්ලපු ගමන් ඔක්කොම යනවා ඔයිල් ගතිය නිසා..ඒක තමයි ඔයිල් අල්ලන්න හේතුව
     
    • Like
    Reactions: COPS and PHBhagya

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මඩ,දූවිලි තට්ටු අල්ලලා හිටියට හයිප්‍රෙශර් අල්ලපු ගමන් ඔක්කොම යනවා ඔයිල් ගතිය නිසා..ඒක තමයි ඔයිල් අල්ලන්න හේතුව
    rubber boot ehema hariyata natthan oil alluwama iwarai. hariyata tiyei nan awlak na
     
    • Like
    Reactions: COPS

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,726
    113
    ලංකාවේ.. ලංකාවේ
    under coat paint liter ekak 5500/- withara una 2018 di. dan nam keeyada danne naa. gahannath bara yanawa. ethakota kohomath dan widihata gaththoth aduma 25k wath set weyi.
    oil gahanna epaa aluth wahana walata. parana ewata thama gahanne........
     
    • Sad
    Reactions: COPS