vehicle tax අඩු වෙයිද බන්???
මචන් budget එකෙන් vehicle tax අඩු වෙයිද? සමහරු කියනවා අඩු වෙනවා කියල සමහරු කියනවා වැඩි වෙනවා කියල.

ඇත්තටම මේක ගැන දන්න එකෙක් ඉන්නවනම් කියපන්කො. අඩු වෙනවනම් තියන වාහනේ ටක් ගාල දීල දාන්න පුළුවන් බන්.

source එකත් දාපන්...කට කතා දන්නේ නැතිව!!!

Last edited: