Vehicle Transfer Fees

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    මචන්ලා කාර් එකක් ට්‍රාන්ස්ෆර් කරන්න යන ගාස්තු කොහොමධ කියල දන්නා කෙනෙක් කියනවද?

    දැනට ඕපන් පේපර්ස් තියෙන්නේ. කලින් ඕනර් ගෙන් දැන් ඉන්න කෙනාට ට්‍රාන්ස්ෆර් කරලා එයාගෙන් මට ට්‍රාන්ස්ෆර් කරන්න ඕනේ. කලින් ඕනර් ගේ bank Assignment එකකුත් තියෙනවා. එකත් අයින් කරන්න ඕනේ.

    මේ ට්‍රාන්ස්ෆර් එක වන් ඩේ කරන්න පුලුවන්ද? කීයක් යයිද?
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    one day baa. double transfer hinda.. menna ganan. oyata 6250 wath yai aduma

    vehicle.jpg