Vehicle Transfer

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,796
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    1600932929168.jpeg

    .
    .
    .
    .
    .
    .
    හෙට නාරාහේන්පිට යන්න ඉන්නේ මම vehicle transfer එකක් කරන්න. One-day service එක නෙමේ. Normal එකට රස්තියාදු වෙන්න වෙනවද?
    කොච්චර වෙලාවක් යනවද වැඩේට. දන්නා කට්ටිය ඉන්නවනම් ලේසියෙන් කරගන්න tips ට්කක් දෙන්නකෝ

    තව වැඩ කිහිපයකටත් එක්ක යන්නේ. ඒ නිසා කලින් plan කරලා ගියොත් ලේසියි
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,527
    1
    99,697
    113
    33
    Kalutara
    නාරාහේන්පිට දුවන්න ඕන නැනේ බන් ඕකට. ලඟම කච්චේරියෙන් වැඩේ කරගනින්කෝ. මම අද කච්චේරියට ගිහින් ඩ්‍රයිවින් ලයිසන්ස් එක අලුත් කරගත්තා. බයෙන් බයේ ගියේ කට්ට කන්න වෙයිද කියල. ඔහේ නෑ බන්. ගිය ගමන් අංකයක් දුන්න, වාදී වෙලා විනාඩියක් ගියේ නෑ ෆොටෝ ගත්ත, ලේ එක ගත්ත විනාඩි 5ක් වගේ ඉද්දි ආයේ ඇතුලට අරන් මෙඩිකල් එක ගත්ත, ආයේ එළියේ විනාඩි 10ක් වගේ ඉද්දි රිසල්ට් එක තියෙන කොලේ අතට දුන්න, පස්සේ ඉතින් කවුන්ටර් වලින් කොළ අරගෙන ලංකා බැංකුවට සල්ලි ගෙවලා ටෙම්පරි ලයිසන්ස් එක අරගෙන ආව. 11.10ට වගේ ඇතුලට ගියේ, 12.20ට වැඩේ ඉවරයි.

    මේ අලුත් ලයිසන්ස් කාඩ් එක ගෙදරටම එවනවද? පරණ කාඩ් එක පන්චර් කරන කතාවක් එකෙක් කියල තිබ්බ මට. හැබැයි එහෙම එකක් කලේ නෑනේ මගේ එකට. 🙄
     
    • Like
    Reactions: kalhara.rokz

    transfer eka kachcheriyen karanna baha kiuwa ban. mamath license renew kale kachcheriyen. 1 month wage yanakota license eka gedarata enawa. mage parana license ekath punch kale nehe.

    ada mama narahenpita giya 8:45am walata number eka gatta. payak yanna kalin wede iwarayi. mamath documents okkoma hadagena giya lassanata. counter eke hitapu ekkena kiuwa hamoma mehema enawanam kochchara lesida kiyala. Board wala lassanata gahala thiyenawa procedure eka
     
    • Love
    Reactions: Heshan Daminda

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!

    1day service thiyenada machan ?
    Normal service da dala awe oya?
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,527
    1
    99,697
    113
    33
    Kalutara
    transfer eka kachcheriyen karanna baha kiuwa ban. mamath license renew kale kachcheriyen. 1 month wage yanakota license eka gedarata enawa. mage parana license ekath punch kale nehe.

    ada mama narahenpita giya 8:45am walata number eka gatta. payak yanna kalin wede iwarayi. mamath documents okkoma hadagena giya lassanata. counter eke hitapu ekkena kiuwa hamoma mehema enawanam kochchara lesida kiyala. Board wala lassanata gahala thiyenawa procedure eka
    වාහනේ වන් ඩේ හරි අනිත් ක්‍රමෙන් හරි නාරාහේන්පිට RMV එකෙන් කරලා දෙන අලුත්ගම එකෙක් ඉන්නවා මම දන්න. RMV එකේ වැඩ කරන්නේ. 2500යි උගේ ගාන. මම 2016උට කියල ට්‍රආන්ස්ෆර් කරගත්ත එක පාරක්,. කෝච්චියේ වැඩට යන එකෙක් උට document ටික වැඩට යද්දී දුන්න. ගිහින් එද්දී මරට ඔක්කොම ටික කරලා ගෙනල්ල දුන්නා.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    වාහනේ වන් ඩේ හරි අනිත් ක්‍රමෙන් හරි නාරාහේන්පිට RMV එකෙන් කරලා දෙන අලුත්ගම එකෙක් ඉන්නවා මම දන්න. RMV එකේ වැඩ කරන්නේ. 2500යි උගේ ගාන. මම 2016උට කියල ට්‍රආන්ස්ෆර් කරගත්ත එක පාරක්,. කෝච්චියේ වැඩට යන එකෙක් උට document ටික වැඩට යද්දී දුන්න. ගිහින් එද්දී මරට ඔක්කොම ටික කරලා ගෙනල්ල දුන්නා.

    Dunna wage newei bn. Book eka ehema nathi koroth.
    Patta vathayak wenava ehema unoth.

    Oya sale wala unuth karala dennam kiyala kiyanawane mama nam kawadavath unta kiyala kara ganne na.
    One day danawa nam wenada 3-4hours walin ganna puluwan nisa thaniyama kara gannawa.