Vehicle Transfer Paper help

rithik_putha

Well-known member
  • Aug 12, 2017
    165
    329
    63
    කොළොම් තොටේ
    මචන් වාහනයක් පවර ගන්න පුලුවන් transfer paper ගන්න තියෙන්නෙ කොහෙද?
    AG ඔෆිස් එකෙන් ඇහුවම එයාල ගාව නෑ. Online download කරල ප්‍රින්ට් කර ගන්න කිව්ව
    ඔන්ලයින් හම්බුන එකේ එක පිටුවයි තියෙන්නෙ mta 6 පිටු.
    අර කලින් තිබ්බ පිටු වල කොල ගොඩක් තිබ්බ නේද?
    දන්න කෙනෙක් පැහැදිලි කරනවද මචන්.

    ලොකු උදව්වක්
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    balapan samahara learners wala oya papers wikunanna thiyenawa.ubalage patte thiyena learners deka thunaka rawumak dala balapan.
     
    incognito1

    Active member
  • Sep 6, 2015
    268
    77
    28
    මචන් වාහනයක් පවර ගන්න පුලුවන් transfer paper ගන්න තියෙන්නෙ කොහෙද?
    AG ඔෆිස් එකෙන් ඇහුවම එයාල ගාව නෑ. Online download කරල ප්‍රින්ට් කර ගන්න කිව්ව
    ඔන්ලයින් හම්බුන එකේ එක පිටුවයි තියෙන්නෙ mta 6 පිටු.
    අර කලින් තිබ්බ පිටු වල කොල ගොඩක් තිබ්බ නේද?
    දන්න කෙනෙක් පැහැදිලි කරනවද මචන්.

    ලොකු උදව්වක්
    man gatte meken https://www.google.com/maps/place/D...b5d5a965990dd3b6!8m2!3d6.9887741!4d79.9388312