Vehicle Turning distance ( වංගුවකදී වහනයක් හැරවීමට අවශ්‍ය දුර )
මචන්ලා, අපේ ඉඩම තියෙන්නේ පාරෙන් ඇතුලේ දැන් තමි එකට වහනයක් ගැනීමට පුළුවන් පරිදි පාරක් ලැබෙන්න යන්නේ. අපේ ඉඩමට දැන් තියන පාරේ පොඩි plan 1ක් මන් post කලා. ප්රශ්නය තිබෙන්නේ වංගු අංශක 90tama නිසා වහනයක් ගන්න බැරි 1i.
පොඩ්ඩක් plan 1 බලල ඉන්නකෝ
ඔයාලට පේනවා ඇති පාරේ වංගු 2ක් තියනවා. මම කඩ ඉරි වලින් රතු පාටින් දක්වා ඇත්තේ වංගු හැදුනු පසු පාර. මට දැන් ගන්න ඕන වෙන්නේ Lorryak ගැනීමට පාරේ පළමු වන්ගුවේ ( x , y ) හා දෙවැනි වන්ගුවේ (p, q ) අගයන් කොපමණ විය යුතුද කියල. වාහන ගැන දන්නා ය පොඩි comment 1ක් දල මී වංගු case 1 close කරගන්න help 1k දෙන්න. අනික් උන් BUMP එකකින් ඔබගේ සහයෝගය ලබා දෙන්න

Attachments
Last edited: