VGA එකක් තියෙන උන් වර

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    VGA කාඩ් එක හයි කරලා තියෙද්දීම onboad එකට මොනිටරේ හයි කරල බලහං. monitor එක display ගන්නවා නං හරියට vga එක සෙට් වෙලා නෑ..

    gannawa bn onboard eken...

    vga eka wada na wage neda bn?
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    යාලුවා වැඩ කරන්නෙ නැති කාර්ඩ් එකක් ඔයාට විකුණන්න වගේ යන්නේ
    ඔයා කාඩ් එකත් අරන් යාළුවාගේ ගෙදර ගිහින් වැඩද බලන්න
    :)
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    gannawa bn onboard eken...

    vga eka wada na wage neda bn?

    ප්‍රශ්නේ පැහැදිලිය්නේ දැන්;)
    එකෝ බෝඩ් එකට සපෝට් නෑ..(boad issue/BIOUS issue)
    නැත්නං හරියට හයිවෙලා නෑ..
    එත් නැත්නං VGA එක වැඩ නෑ..
    වෙන කොම්පූටරෙකට ගසලා බලහං, නැත්නං හිත හදාගෙන ඔන්බෝඩ් එකෙන්ම එළකිරි වරෙන්..
     

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    ade RAM ekawath burul unaada danne naa gahanokata.,,
    poddak balahn..

    nathnm wennapulawan :
    1. ekko vga eka board ekata support naa,(lesiyakata ehema wenne naa habayi)
    2. natnm vga eka wada naa..