VGA ගන්න ඔන හොද එකක්..

මගෙ දැනට තියෙන්නෙ Geforce 9500GT 256 එකක් ( http://www.geforce.com/hardware/desktop-gpus/geforce-9500-gt/specifications මට මෙකට වඩා හොද directx 11Support කරන ගානත් Shape Vga එකක් කියන්න පුලුවන්ද? ලොකු උදව්වක්

Below 10,000 වගෙ directx 11 තියන vga නැතිවෙයි ද බන්?


