VGA වලට කරන්ටෙක

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    ehema lokuwata yanne na ban aluth card walata.mage thiyenne 4060 card ekak.eke
    POWER CONSUMPTION eka 115W kiyala thiyenne.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    oya bila awothh amma gahala elwanawa mawa :yes:
    මම ගෙවාගන්න නිසා හොදයි.
    Next year එකේ ෆුල් සොලාර් කරනවා. එක ලාබයි

    120w gpu ekata witharak? idle? :eek:
    නෝමල් GPU ලොකුවට යන්නේ නැති වැඩ වෙනකොට. සම්පුර්ණ ඔක්කොම රන් උනොත් නං කොහොමද දන්න නෑ.
     

    chaminda wickrama

    Junior member
  • Jan 6, 2011
    50
    5
    8
    Piliyandala
    POWER SUPPLY EKA 300W UNA PLAIYATA 300W WAYAWENNE NE, AKA DEFEND WENNE ALL PC PARTS GANNA POWER SADAKA MATHA

    PC AKE THIYENA ALL COMPONENTS SAMPURNA KARAYAKSHAMA THAWAYAKIN WADA KARADDI GANNA POWER AKE TOTAL POWER AKA MATHA THAMAI THIRANAYA WENNE

    POWER SUPPLY EKE 300W/500W/800W/1000W KIYLA THIYENNE A POWER SUPPLY EKEN GNNA PULUWAN UPARIMA WATT GANA (CHINESE PSU WALA NM TOTAL W GANA GNNA NM BAHA TAMAI EKATA HODA GENUINE PSU AKK USE KARNNA ONA )

    EX - WATT 1000 KA POWER SUPPLY AKK USE KARALA PENTIUM 4 BUILD AKK HADUWA KYLA HITHAMUKO (WITHOUT VGA CARD) PC AKA ON KALA KIYLA PAYAKATA W1000 K MA WEYA WENNE NEHA ( 1000W PSU AKK DALA PODI PC AKK HADAPU NISA TIKAK POWER AKA GNNA EKA WEDI WEI / a nisa tamai pc ekk hadaddi pc ake parts anuwa niwaradi watt gane psu ekk thora gatha uththe)

    HARIYATAMA WATT GANA HADAGANNA NAM MULINMA PSU CALCULATOR AKAKIN TAMANGE ALL PC PARTS WALA DETAILS DALA SAMPURANA WATT GANA HOYA GNNA ONA
    https://www.coolermaster.com/power-supply-calculator/
    ( PC AKAKIN WEB BROWSE KARDDI WAYAWENA POWER AKATA WADA PC AKA full throttle AKEDI WAYA WENA POWER AKA WADI WE) THAMAN PC AKEN KARANA WEDE ANUWA GANNA POWER EKE ADU WEDI WE

    MAN ME DETAILS DAMME ME VIDEO EKE TAWA TIKAK EXPLAIN KIRIMATAI
     
    Last edited:

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    120w kynne TDP eka wenna athi. idle thiyeddi 20-25w wage yanne.
    Screenshot 2023-12-26 132738.png
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    ඩෙස්ක්ටොප් එකට ඇවරේජ් වොට් 250 ක් යනව කියල හිතමු
    පැය 10 න් වැඩි කළාම
    වොට් පැය එනව දවසකට 2500 ක්
    කිලෝවොට් පැය 2.5 ක්
    උඹ කියන පොයින්ට් වලින් 2.5 ක්
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,871
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    මන් ගාව තියෙන්නේ 3070. බිල එන්නේ 6000-7000 විතර දවසට පැය 12ක් විතර ඔන් එකේ තියෙන්නේ. ගේම් ගහන්නේ නං පැය 3ක් විතර. හැමදාම ගහන්නෙත් නෑ. හොද ගේම් එකක් අහු උනොත් පය 5ක් විටර ගහනවා