මචන්ලා මට ලොකු උදව්වක් ඔනේ ඔයාලගෙන්
. මට කියනවද 2GB Vga Card Dual Core PC වලට support ද?
support නම් දැනට හොදම කාර්ඩ් එක මොකක්ද? Asus ද Nvidada?
අහ් තව එකක් මං 4 GB RAM කාර්ඩ් එකකුත් ගන්නවා. තනි 4 gb Ram එකක් ගැහුවෙත් ගන්නවද නැත්නම් 2 GB දෙකක් ගන්නද? පොර්ට් 2ක් තියනවා? DDR 2. Dual Core PC එක. දන්නේ නැත්නම් බම්ප් එකක් වත් දාන්න..