VGA Cable Help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මගේ මොනිටර් එකේ VGA කේබල් එක කැඩිලා මචන්ලා. ඒක එක වෙලාවකට නිල් , රතු වෙනවා කැඩිච තැන හොයලා දෙකට නැව්වා ම හරි යනවා. මම අනුරාධපුරේ මේ මොනිටර් එක ගත්ත කඩෙන් ම VGA කේබල් එකක් ගත්තා මචන්ලා මේක අරන් ඇවිල්ලා ගැහුවට පස්සේ එන්නේ 1024x768 මගේ මොනිටර් එකේ තියෙන්නේ 1280x1024 ඒක එන්නේ නැහැ. Refresh Rate 60 එන්නේ 75 නැහැ. ඊට පස්සේ කේබල් එකක් තව කඩේකින් ගේනවා. එකත් එහෙමයි.

    මන් ඔය කේබල් එකක් කපලා බැලුවා එකේ ඊයම් කොලේ එක්ක වයර් 6 යන්නේ.

    පරණ වයර් එක අද උදේ වැඩ කරන්නේ නැතුව ගියා එපාර ජොයින්ට් දාන්න කියලා කපුවා එකේ තියෙනවා හෙන වයර් ගොඩක්. මචන්ලා දැන් එන වයර් වල කේබල් අඩු මොකද ? උන් ලාබෙට ගනන් අඩු කේබල් විකුණනවද ?

    හොද ඒවා ගන්න ගෙදරටම ගෙන්න ගන්න විශ්වාස වන්ත තැනක් කියපල්ලකෝ. wow වගේ. ebay nm epa. maga cc eka exp vela :shocked:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ooka gedarata genna gannawata wada gihin hoyala balala ahala ganna oona deyak. pettah wala athi
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ඔයා කියන එක පැහැදිලි නෑ සහෝ

    මගේ මොනිටර් එකේ VGA කේබල් එක කැඩුණා. ඊට පස්සේ මම අලුත් කේබල් එකක් ගත්තා එකේ ස්කින් රෙසුලේෂන් එක එන්නේ 1024x768 මගේ මොනිටර් එක 1280x1024 එකක් ඔය අලුත් කේබල් එක 1280x1024 ට වැඩ නැහැ. ඊට පස්සේ අයෙත් කේබල් එකක් ගත්තා වෙන කඩේකින් ඌ දීලා තියෙන්නේ ඒ වගේම කේබල් එකක්. මම බැරිම තැන ඔය අලුත් කේබල් එකයි පරණ කේබල් එකයි දෙකම කපලා බැලුවා. අලුත් කේබල් එකේ වයර් 6 එන්නේ පරණ කේබල් එකේ වයර් හෙන ගොඩක් තියෙනවා. මට දැන ගන්න ඕනේ ඔය 1280x768 එන කේබල් වලට කියන නමක් හරි මොකක් හරි තියෙනවද ඒක කියලා ඉල්ල ගන්න.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Podi Silva - පොඩි සිල්වා;19701800 said:
    උබට හොද Cable එකක් ගන්න වෙයි
    Monitor එක මොකද්ද

    Agent ගෙන් ගනින් බඩු
    Wire එකේ Print කරලා ඇති Supported Rate එක සහ Resolution එක

    පරණ වයර් එකේ නම් අංක පෝලිමක් ගහලා තියෙනවා. අලුත් ඒවා ගේ ගහලා තියන්නේ මෙචර්යි

    AWM 80C 300V 28AWG Computer Cable
     
    පරණ වයර් එකේ නම් අංක පෝලිමක් ගහලා තියෙනවා. අලුත් ඒවා ගේ ගහලා තියන්නේ මෙචර්යි

    AWM 80C 300V 28AWG Computer Cable

    :baffled: :baffled:

    මන් වැඩිය දන්නේ නෑ බන් ඕක ගැන
    HDMI නැද්ද

    Agent කෙනෙක් නැද්ද ඔය පැත්තේ

    Cable එකේ තමා අවුල තියෙන්නේ

    උබේ Resolution එක Support කරන්නේ නෑ Cable එකෙන්