යාළුවෙක් ගෙන් දැන ගන්න ලැබුණා Motherboard වල දැන් එන්නේ PCI Slot නැතුව pci express කියලා.
මම දැන් VGA Card එකක් ගන්නවනම් PCI Slot VGA Card එකක් හෝ Audio Card කියලා ඉල්ලුවනම් හරිද ? PCI Slot pci express දෙක අදුරගන්න විදියක් තියේනවද ?
PCI Slot VGA Card එකක් හෝ Audio Card ගන්නවනම් වෙන මොනවත් පරිගනකයේ බලන්න ඕනේ නැහැ නේද ? Power Supply එකනම් W 300 එකක් තියෙන්නේ.
හැමෝටම රේප් +3 ගානේ දෙනවා දන්නේ නැත්තම් Bump දීගෙන යන්න

Last edited:

එහෙමද මචන් මගේ එක P4 එකක් මේක ඇත්තේ PCI Slots නේද ?