VGA Card Audio Card හෙල්ප්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,129
    12,667
    113
    38
    ube board eke PCI express tiyenawa. PCI Ex ena VGA ekak gahana puluwan. Ube yaluwanam gon harakek ban. ekko u kiwa eka ubata terela na. kohomat 2nd hand PCI Express vga tiyenawa 1000 idan 3000 vage wenakan.

    ඌ Computer ෂොප් එකක් තියෙන එකෙක් (අන්තර්ජාලයෙන් අදුර ගත්තේ එකෙක්) ඌ තමයි ඔහොම කිව්වේ.
     
    • Like
    Reactions: akilar25
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එක්කෝ උම්බේ යාළුවා උම්බ්ට් නයි අරිනවා
    11000 ට නම් කොර් 2 duo ත් තියෙනවා.
    දුඅල් කොර් ගන්න එපා.බන් අපරාදේ සල්ලි
    උම්බට hevc මොවියක්වත් හරියට බලාගන්න බැරි වෙයි.

    උම්බ් නිකන් ඉන්න වෙලාවට හෝ වැඩක් නැති වෙලාවට මැෂින් එක ගලවල බලන්නේවත් නැද්ද බන්:confused:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,129
    12,667
    113
    38
    එක්කෝ උම්බේ යාළුවා උම්බ්ට් නයි අරිනවා
    11000 ට නම් කොර් 2 duo ත් තියෙනවා.
    දුඅල් කොර් ගන්න එපා.බන් අපරාදේ සල්ලි
    උම්බට hevc මොවියක්වත් හරියට බලාගන්න බැරි වෙයි.

    උම්බ් නිකන් ඉන්න වෙලාවට හෝ වැඩක් නැති වෙලාවට මැෂින් එක ගලවල බලන්නේවත් නැද්ද බන්:confused:

    අපෝ ඕන තරම් ගලවලා තියෙනවා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,129
    12,667
    113
    38

    එහෙනං බන් උම්බ මොකද නොදන්නේ pci සහ pci express ස්ලොට් ගැන

    මම ඔය අනම් මනම් කාඩ් ගහලා ම නැහැ මචෝ. පරිගනකයේ ගැන හොද දැනීමකුත් තියෙනවා අසේම්බ්ල් කරලා එකක් හදන්න උනත් පුලුවන්. එත් pci ස්ලොට් දැකලා තිබ්බට pci express දැකලා ම නැහැ ඔය අ/පුරේ ඉන්න කඩ කාරයෝ අන්දලත් දෙනවා උන් pci ස්ලොට් කියලා express දුනොත් කියලා විස්තර ටිකක් ඇහුවේ. දැන ගෙන යන එක හොද නිසා.
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    යාළුවෙක් ගෙන් දැන ගන්න ලැබුණා Motherboard වල දැන් එන්නේ PCI Slot නැතුව pci express කියලා.

    මම දැන් VGA Card එකක් ගන්නවනම් PCI Slot VGA Card එකක් හෝ Audio Card කියලා ඉල්ලුවනම් හරිද ? PCI Slot pci express දෙක අදුරගන්න විදියක් තියේනවද ?

    PCI Slot VGA Card එකක් හෝ Audio Card ගන්නවනම් වෙන මොනවත් පරිගනකයේ බලන්න ඕනේ නැහැ නේද ? Power Supply එකනම් W 300 එකක් තියෙන්නේ.

    හැමෝටම රේප් +3 ගානේ දෙනවා දන්නේ නැත්තම් Bump දීගෙන යන්න

    Gigabye ganin oya 2ma thiyenawa
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මම ඔය අනම් මනම් කාඩ් ගහලා ම නැහැ මචෝ. පරිගනකයේ ගැන හොද දැනීමකුත් තියෙනවා අසේම්බ්ල් කරලා එකක් හදන්න උනත් පුලුවන්. එත් pci ස්ලොට් දැකලා තිබ්බට pci express දැකලා ම නැහැ ඔය අ/පුරේ ඉන්න කඩ කාරයෝ අන්දලත් දෙනවා උන් pci ස්ලොට් කියලා express දුනොත් කියලා විස්තර ටිකක් ඇහුවේ. දැන ගෙන යන එක හොද නිසා.

    එහෙනං මචං උම්බේ මැෂින් එකේ pci පොර්ට්ස් වුතරක් තියෙනවද දන්නේ නැ.
    සමහර පරණ P4 වැල එහෙමයි.
    එත් agp ස්ලොට් එකක් තියෙන්නම ඕනි.
    සමහර විට උම්බේ තියෙන්නේ branded pc එකක් නම් නැතුවත් ඇති.

    දැන් pci vga කාර්ඩ් කියන්නේ පුරාවස්තු වගේ තමයි මචං.
    1-2-4-8MB වගේ මෙමරි වලින් තම ආවේ.

    ඊට පස්සේ AGP කාර්ඩ් අවා
    16-32-64-128-256MB මෙමරි තියෙන

    උම්බේ මතර්බෝර්ඩ් එකේ දුබුරු පාට pci ස්ලොට් එකට වැඩ කොට ටිකක් මහත එකක් තියෙනවද බලහන්.
    තියෙනවනම් අන්න එකයි පොර්ට් එක.

    pci express කියන්නේ ඊටත් පස්සේ ආව එක.
    උම්බේ එකේ ගොඩක් දුරට තියෙන්න විදියක් නැ.
    සමහර p4 වැල නම් තියෙනවා.
    එතෙන්දි ගොඩක් බලපාන්නේ බෝර්ඩ් එකේ චිප්සෙට් එක.

    උම්බේ මත්ර්බෝර්ඩ් එකේ model නො එකක් එවහන් එතකොට ගන්න ඕන කාර්ඩ් එක හරියටම කියන්නන්.

    උම්බේ දැන් ram කීයක් තියෙනවද 512-1-2GB
    pros. ස්පීඩ් කියාද

    AGP වගේම PCI Express කාර්ඩ් 128-256MB ඉදන් තියෙනවා

    ගණන් නම් හරියටම දන්නේ නැ
    හැබැයි agp වලට වඩ pci express ගණන්
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පරණ VGA එකක් මන් බැලුවා ඌ 750 කට 1300 දෙන්නම් කිව්වා , MB ගාන නම් දන්නේ නැහැ.

    මගේ ලග තිබුනේ කලින් Atom එකක් එකේ Fan එක පිචුනා. Fan හැම තැනම හෙව්වා හම්බුනේ නැහැ. ඒපාර තමයි මේ පරණ P4 එක ගත්තේ මේක ඌ දුන්නේ 7000 කට. Dual Core පරණ ඒවා 11000 තියෙනවා. ඒ මිලට ලාබයි ද

    උඹට පිස්සුද බන් මෙච්චර ගානක් දීලා dual core ගන්න
    අවුරුදු දෙකකට කලින් Dual Core එක දුන්නේ 7000 ට
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,129
    12,667
    113
    38
    එහෙනං මචං උම්බේ මැෂින් එකේ pci පොර්ට්ස් වුතරක් තියෙනවද දන්නේ නැ.
    සමහර පරණ P4 වැල එහෙමයි.
    එත් agp ස්ලොට් එකක් තියෙන්නම ඕනි.
    සමහර විට උම්බේ තියෙන්නේ branded pc එකක් නම් නැතුවත් ඇති.

    දැන් pci vga කාර්ඩ් කියන්නේ පුරාවස්තු වගේ තමයි මචං.
    1-2-4-8MB වගේ මෙමරි වලින් තම ආවේ.

    ඊට පස්සේ AGP කාර්ඩ් අවා
    16-32-64-128-256MB මෙමරි තියෙන

    උම්බේ මතර්බෝර්ඩ් එකේ දුබුරු පාට pci ස්ලොට් එකට වැඩ කොට ටිකක් මහත එකක් තියෙනවද බලහන්.
    තියෙනවනම් අන්න එකයි පොර්ට් එක.

    pci express කියන්නේ ඊටත් පස්සේ ආව එක.
    උම්බේ එකේ ගොඩක් දුරට තියෙන්න විදියක් නැ.
    සමහර p4 වැල නම් තියෙනවා.
    එතෙන්දි ගොඩක් බලපාන්නේ බෝර්ඩ් එකේ චිප්සෙට් එක.

    උම්බේ මත්ර්බෝර්ඩ් එකේ model නො එකක් එවහන් එතකොට ගන්න ඕන කාර්ඩ් එක හරියටම කියන්නන්.

    උම්බේ දැන් ram කීයක් තියෙනවද 512-1-2GB
    pros. ස්පීඩ් කියාද

    AGP වගේම PCI Express කාර්ඩ් 128-256MB ඉදන් තියෙනවා

    ගණන් නම් හරියටම දන්නේ නැ
    හැබැයි agp වලට වඩ pci express ගණන්

    මන් P.M damma thanks macho
     
    Nascar895

    Member
    May 10, 2013
    24
    4
    3
    man hiatanne ube yaluwa kiyanna atthe motherboard eke tiyenne parana pci slot.dan ena vga pci express ena ewa kiyala.pentium 4 nan ganna wenne pci walata ena parana vga.dan tiyenawada manda ewa.uba vga ekakata 8000 walata wada wiyadam karanawanan oya uk,usa imported hp,dell quad core machine ekakma ganna puluwan 8000 walata dan.

    P4 wala awe AGP (Accelerated Graphics Port)