VGA Card Help - Plz Plz Plz Plz Plz Plz Plz

RapidDark

Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113

    මම ගාව තියෙන්නේ මේ එකක් Intel Dual Cor
    O7te1.jpg

    RAM DDR2 2GB

    මචන් මම ගන්න හදන්නේ nVidea 1GB 9600GT PCI Express DDR2 එකක් (මේක හරියයි ද ?)
    මේකට DDR3 VGA එකක් හරියන්නේ නැහැ නේද
     

    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    umbe motherboard eka mokakda?
    vga card enne pci 2.0, pci 2.0 x16 nathnam aluthen apu pci 3.0 x16 slots walin. motherboard eke thiyena slot warge mokakda kiyala hoya ganna.