මචන්ලා මම Ebay එකෙන් EVGA 9600GT 1Gb Vga 1k ගෙන්න ගත්තා. මගෙ Dual Core processor එකක් තියෙන්නෙ බන්. ඒකයි ඒ Vga එක ගත්තෙ 
ඔය තියෙන්නෙ භාණ්ඩේ.
ඒකෙ Games නම් පට්ටම quality එකට play වෙනව මචන්. ඒත් Videos play කරනකොට low quality නෙ ඒකෙන්
dot dot වගේ. Focus එකත් out ගිහින් effect එකක් දාල වගේ
latest drivers ත් install කලා.
මම KM Player use කරන්නෙ බන්. Windows 7. තව players වලිනුත් check කලා. ඒවගෙ quality ත් ඒ ගානම තමා. Resolution අවුලකුත් නෙමේ මේක. කලින් onboard vga එක තියෙද්දි videos පට්ට quality තිබ්බ
අයි බන් මේ? කවුරු හරි දන්නවද case එක?
Plz help meeee

ඔය තියෙන්නෙ භාණ්ඩේ.

ඒකෙ Games නම් පට්ටම quality එකට play වෙනව මචන්. ඒත් Videos play කරනකොට low quality නෙ ඒකෙන්
dot dot වගේ. Focus එකත් out ගිහින් effect එකක් දාල වගේ
latest drivers ත් install කලා.මම KM Player use කරන්නෙ බන්. Windows 7. තව players වලිනුත් check කලා. ඒවගෙ quality ත් ඒ ගානම තමා. Resolution අවුලකුත් නෙමේ මේක. කලින් onboard vga එක තියෙද්දි videos පට්ට quality තිබ්බ

අයි බන් මේ? කවුරු හරි දන්නවද case එක?

Plz help meeee