VGA Help

rrksmsb

Well-known member
  • Nov 28, 2008
    889
    104
    63
    මචන්ලා මම Ebay එකෙන් EVGA 9600GT 1Gb Vga 1k ගෙන්න ගත්තා. මගෙ Dual Core processor එකක් තියෙන්නෙ බන්. ඒකයි ඒ Vga එක ගත්තෙ :baffled:

    E145-9608-main3.jpg


    ඔය තියෙන්නෙ භාණ්ඩේ. ;)
    ඒකෙ Games නම් පට්ටම quality එකට play වෙනව මචන්. ඒත් Videos play කරනකොට low quality නෙ ඒකෙන් :dull: dot dot වගේ. Focus එකත් out ගිහින් effect එකක් දාල වගේ :confused: latest drivers ත් install කලා.
    මම KM Player use කරන්නෙ බන්. Windows 7. තව players වලිනුත් check කලා. ඒවගෙ quality ත් ඒ ගානම තමා. Resolution අවුලකුත් නෙමේ මේක. කලින් onboard vga එක තියෙද්දි videos පට්ට quality තිබ්බ :dull:
    අයි බන් මේ? කවුරු හරි දන්නවද case එක? :baffled:
    Plz help meeee
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    I think it is a gamma issue(but im not sure, just a idea very low gamma overlay settings may cause issues like that), There is a Option in Nvidia Control panel to adjust gamma
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    VGA 1 ගලවල ආපහු onboard VGA එකෙන් Video play කරල බලහන්. බොහෝ විට වීඩියෝ corrupt වෙලා ඇති.හුගක් කල් තිබ්බම ඔහොම වෙනව. ඒත් හරිගියෙ නැත්තන් මේ ටික කරහන්.
    Chanege Video Players Settings
    Install Klite Mega codec pack
    Update Windows & Drivers
    Install Direct X 11
    Install Tune Up or Advanced System care Ultimate & Fix errors.
    ඒත් හරි නැත්තන් VGA 1 පොලේ ගහපන්.