මචංලා, මම graphic designing කරන්නේ.
මේ තියෙන්නේ මගේ PC විස්තර
මේ තියෙන්නේ දැන් මගේ VGA එක
මේකේ සමහර විට "Display driver stopped responding and has recovered" error එක එනවා.
සමහර විට මාස ගානක් හොඳට වැඩ. වෙන ලෙඩක් නෑ
මම ලඟදි මැලේසියා යනවා. මම හිතන් ඉන්නේ හොඳ VGA එකක් එහෙන් අරං එන්න.
මගේ System එකට මීට වඩා හොඳ VGA ගහල වැඩක් නැතිවෙයිද.
RAM එක වැඩි කරගන්න ආසාවකුත් තියෙනවා.
විස්තර දන්න කවුරුහරි පින්වතෙක් උදවු කරනවද.
මම hardware ගැනවත් මැලේසියා electronic market එක ගැනවත් මෙලෝ බෝලයක් දන්නේ නෑ.