Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ade gaming walata newei da bn. mama hituwe gaming kiyala. :baffled:

    AE walatath 1060 eka aulak nathiwei. eth uba poddak hoyala balapan. eeta wada price adu 900 series ekak unath aulak nathiwei.

    puluwan nam quadro ekak ganin. eth ekak gini ganan :oo:

    Used ewa yanawa 250$ wage ebay eke
     

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    GTX 1060 ekath oya range eke tiyenne. eka RX 480 ekata wada hodai. poddak ganan wadi wei. 55/60k wage wei. eka ganna puluwan nam eka ganin. nathnam itapasse tiyana hodama option eka tama RX 480 eka :yes:

    US walin wage gananwanam 1060 eka 40ta wage ganna puluwan. eth itin aulak awilla warranty claim karanna giyama magul godai :lol:
    So mehen ganna eka kokatath hodai. eth itin price nam wadi.

    RAM upgrade karanawanam 16GB gahapan. eth RAM witarak upgrade karanna epa. wadak na. oya tiyana eka hondatama athi.

    ube PSU eka mokakda? honda 500W wage PSU ekak tibbanam athi :cool:

    machan GTX960 DDR5 (4gb) card ekakta 400W Power Unit ekak atida??? Prosa i5 6500 ekak,,,,,:confused:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඕකට හේතු ගොඩක් තියෙනවා, driver එකේ ප්‍රශ්නයක්නම් දැන් තියෙන එක uninstall කරලා අලුතෙන් දැම්මම හරියයි. හැබැයි මට හිතෙන විදිහට උබ කරන වැඩත් එක්ක background processors ගොඩක් එක්ක වැඩ කරද්දී card එකෙන් output දෙන්න වෙලා යනවා. එතකොටත් ඔය වගේ case එන්න පුළුවන්. card එක රත් වෙනවද කියලත් බලපන්.
    :no:
    hardware response time eka nisai me error eka enne, eka nisa kochchara process tibbath meke enne na. graphics card eka aul unoth enne bsod, meka enne driver vala prasnayak unamai godak velavata.
     

    H.O.R.T.O.N

    Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    මචන් 50k බජට් නම් gtx 1060 එකකට යන්න. adobe encoder gpu rendering සපෝර්ට් කරනවනේ. RM 1450-80(රු 53000) අතර වෙයි. හැබැයි ලංකාවේ 58,000ට තියෙනවා 3yr warranty එක්ක. 1070 නම් RM 2350-2500(රු 85000) වගේ වෙයි. අනිවා තව 8GB රැම් වැඩිකර ගන්න. තව SSD එකකුත් ගත්තනම් ඇඩෝබ් cache වලට එහෙම වටිනවා.:)
     

    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    මචන් 50k බජට් නම් gtx 1060 එකකට යන්න. adobe encoder gpu rendering සපෝර්ට් කරනවනේ. RM 1450-80(රු 53000) අතර වෙයි. හැබැයි ලංකාවේ 58,000ට තියෙනවා 3yr warranty එක්ක. 1070 නම් RM 2350-2500(රු 85000) වගේ වෙයි. අනිවා තව 8GB රැම් වැඩිකර ගන්න. තව SSD එකකුත් ගත්තනම් ඇඩෝබ් cache වලට එහෙම වටිනවා.:)

    එළකිරි ....!Thanks machan