ගයිස් මගේ rottweiler බලු පැටියෙක් ඉන්නවා. දැන් අවුරුද්දක් වගේ තමා වයස. බුකියේ කරකෙද්දි දැක්ක vi-sorbits කියල විටමින් එකක් ගැන. vi-sorbits ගැන දන්න කව්රුත් ඉන්නවද?? විස්තර දැනගන්න ඒ ගැන. Verol එක දැනට දෙන්නේ. උසයි බරයි දෙක ටිකක් මදි වගේ. එකයි විටමින් එක මාරු කරන්න හිතුවේ.





