VIAGRA ගැන දොස්තර කෙනෙක්ගෙන්ම අහමු.....

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    වැඩි විස්තර සඳහා ජෝන් අමතන්න....

    tumblr_nlulb2jQj71rey868o1_500.gif
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    bump :D

    වැඩි විස්තර සඳහා ජෝන් අමතන්න....
     
    Jun 17, 2013
    182
    57
    0
    මචන් සිරා දන්නෙ නැති නිසා අහන්නෙ . වියාග්‍රා ෆ්ෆාමසි වලින් ප්‍රෙස්ක්‍රිප්ශන් එකක් නැතුව දෙනවද? කියද ගාන. දැන් කියන්න එපා ජොන් ගෙන් අහන්න කියල
     
    රතු කොලුවා;20446419 said:
    මචන් සිරා දන්නෙ නැති නිසා අහන්නෙ . වියාග්‍රා ෆ්ෆාමසි වලින් ප්‍රෙස්ක්‍රිප්ශන් එකක් නැතුව දෙනවද? කියද ගාන. දැන් කියන්න එපා ජොන් ගෙන් අහන්න කියල
    යකෝ වැල් පෙනේල හාතාවාරිය ඉරමුසු කළවම් කොළ කැඳ බීපංකො උදේට හිස්බඩ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    රතු කොලුවා;20446419 said:
    මචන් සිරා දන්නෙ නැති නිසා අහන්නෙ . වියාග්‍රා ෆ්ෆාමසි වලින් ප්‍රෙස්ක්‍රිප්ශන් එකක් නැතුව දෙනවද? කියද ගාන. දැන් කියන්න එපා ජොන් ගෙන් අහන්න කියල

    ඇයි ව්‍යාඝ‍්‍රා අවුලක් ද....? :confused:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    හරි මාත්‍රාව ගනිල්ල... මාත්‍රාව වැඩි වුනොන්, පාරවල් කඩන, මං තීරු කඩන, තාර කන, ගස් කපන, ගල ගහන, ගල් කපන, උඩ පනින, පිස්සු කෙලින ගතියක් එනවැයි කියල කියනව