viber ප්‍රශ්නයක් : උදව් ඕනේ

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    viber ප්‍රශ්නයක් : උදව් ඕනේ

    මචංලා මගේ කලින් තිබ්බ SIM එක දැන් මාස 3කට විතර change කලින් කලා

    ඒත් viber තියන්නෙ පරන SIM එකේ number එකට

    පරන එක එහෙමම තියෙද්දි අලුත් SIM එකට තවත් viber එකක් දා ගන්න බැරිද
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    263a2jq.gif
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113

    එහෙම මගුලක් නෙවෙයි බන් මම viber groups වගයක ඉන්නවා

    number එක වෙනස් කලොත් ආයෙ join වෙන්න බැරි වෙයිද කියල බයයි
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,760
    113
    Gampaha
    එහෙම මගුලක් නෙවෙයි බන් මම viber groups වගයක ඉන්නවා

    number එක වෙනස් කලොත් ආයෙ join වෙන්න බැරි වෙයිද කියල බයයි
    number change kalata group walin ayin wenne na.. :P
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    thanks මචන්

    ඒත් මේ apps දාන්න දාන්න privacy එක නැති වෙනව නේද බන්

    මොනා කරන්නද

    reviews balanna. ehema awlak naha. app permission kohomath denna ona. :rolleyes: