number change kalata group walin ayin wenne na..එහෙම මගුලක් නෙවෙයි බන් මම viber groups වගයක ඉන්නවා
number එක වෙනස් කලොත් ආයෙ join වෙන්න බැරි වෙයිද කියල බයයි

number change kalata group walin ayin wenne na..![]()
)එකම දුරකතනයේ Viber, WhatsApp ගිණුම් 2ක්(හොර වැඩ වලට)
http://www.elakiri.com/forum/showthread.php?t=1764736
thanks මචන්
ඒත් මේ apps දාන්න දාන්න privacy එක නැති වෙනව නේද බන්
මොනා කරන්නද

reviews balanna. ehema awlak naha. app permission kohomath denna ona.![]()