මචන් මගේ කලින් ෆොන් එකේ viber හෙමවෙලේම online පෙන්නුවා. එත් දෙන අලුත් ෆෝන් එකේ viber එකටලොග් උනොත් විතරනේ online පෙන්නන්නේ. කලින් use කලේ note 3. දෙන galaxy s6 . lollipop 5.1.1 තියෙන්නේ එකෙන් හෙමවෙලේම online පෙන්නන එක නෙති කරලද බන්? අයේ හෙමවෙලේම online පෙන්නන විදිද්හට හදාගන්න බෙරිද බන්. 
හෙමොටම රේප් +7 ගැනේ දෙනවා

හෙමොටම රේප් +7 ගැනේ දෙනවා



