හෆ්ෆටසිලි.... එළ.
වයිස් Viceroy වාෂ්ප එන්ජිම තිබ්බා නේද මේ ලගක් වෙනකන්..
මම දැක්කනේ එෆ්.බි එකේ මේ ලගදි fort ආපු වෙලාවක රේකෝර්ඩ් කරපු වීඩියෝ එකක්..
ඒ එන්ජිම දැන් නෑලු බන්
මාත් ඒක බලන්න මාර ආසාවෙන් හිටියේ![]()
![]()








macho emak yanne train fare eka keeyada????

තවමත් පරණ දේවල් සුරක්ෂිතව ආරක්ෂා
කරගෙන තවමත් සුඛෝපභෝගි මට්ටමෙන් ම තියෙන එක ගැන නම් සන්තොසයි... +10
