Victoria Dam Kandy

AK17

Junior member
  • Sep 30, 2016
    164
    17
    18
    macnala gedera kattiya ekka Kandy wele Victoria Dam eka balanna yanna inne.eke kiyewenkam arelade.eke balanna yanne wishesha awesereyak ganne oneda.?
    e paththe kawuru inne/balanna giya kenek kiyaneko vistera tikak.
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    Victoria Power Station, CEB fax - 0812232802 , 0812202304
    Victoria Dam , Mahaweli Authority fax- 0112687240 , 0112687391

    uda tiyena fax nos walata poli liyum kallak danna permission illala. Pls include vehicle no. date and approx.time , contact person and no. & if available fax no.
     
    • Like
    Reactions: AK17

    AK17

    Junior member
  • Sep 30, 2016
    164
    17
    18

    karuhari adurana kenek innawanam athulatama ghin balanna puluwan. 5 wenkam da koheda puluwan bn. nathnam narabum maditiya patta atha idan thamai balanna wenne. eth ethna maru view ekak thyenawa.

    http://www.mahawelicomplex.lk/contactus.aspx

    Victoria Power Station, CEB fax - 0812232802 , 0812202304
    Victoria Dam , Mahaweli Authority fax- 0112687240 , 0112687391

    uda tiyena fax nos walata poli liyum kallak danna permission illala. Pls include vehicle no. date and approx.time , contact person and no. & if available fax no.

    thanks machan..
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    නරබුම් මැදිරියේ ඉදන් තමයි බලන්න වෙන්නේ...එක නොමිලේ... දම් එක උද ඇවිදින්න හරි ඇතුලට රිංගල බලන්න හරි ඕන නම් විශේෂ අවසරයක් ගන්න ඕන... අදුරන කෙනෙක් ඉන්නවා නම් කතා කරලා බලන්න පුළුවන් වෙයි....මම එක පාරක් ඕක ඇතුලට ගියා කැම්පස් එකේ ඉන්න කාලේ ඩොකියුමෙන්ට්‍රි එකක් කරන්න... ඇතුලට ගියාම මාර මෙව්වා එකක් දැනෙනවා... වේල්ලේ පහලම තට්ටුව තියෙන්නේ ජලාශේ පතුලේ මට්ටමටත් යටින්...සැහෙන්න විස්තර ටිකක් අහල දැන ගත්තා එතන හිටිය ඉංජිනියර්ස් ලාගෙන්...

    පහල තියෙන්නේ මම හදපු ඩොක්යුමෙන්ට්‍රි එක...

    Last edited:
    • Like
    Reactions: AK17

    AK17

    Junior member
  • Sep 30, 2016
    164
    17
    18
    නරබුම් මැදිරියේ ඉදන් තමයි බලන්න වෙන්නේ...එක නොමිලේ... දම් එක උද ඇවිදින්න හරි ඇතුලට රිංගල බලන්න හරි ඕන නම් විශේෂ අවසරයක් ගන්න ඕන... අදුරන කෙනෙක් ඉන්නවා නම් කතා කරලා බලන්න පුළුවන් වෙයි....මම එක පාරක් ඕක ඇතුලට ගියා කැම්පස් එකේ ඉන්න කාලේ ඩොකියුමෙන්ට්‍රි එකක් කරන්න... ඇතුලට ගියාම මාර මෙව්වා එකක් දැනෙනවා... වේල්ලේ පහලම තට්ටුව තියෙන්නේ ජලාශේ පතුලේ මට්ටමටත් යටින්...සැහෙන්න විස්තර ටිකක් අහල දැන ගත්තා එතන හිටිය ඉංජිනියර්ස් ලාගෙන්...

    පහල තියෙන්නේ මම හදපු ඩොක්යුමෙන්ට්‍රි එක...

    thanks machn ++
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මේ දවස් වල වතුර නෑ බන්. වැඩක් නෑ හිදිලා තියෙන්නේ.
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    ...
    11.gif
    11.gif
    ..B U M P..
    11.gif
    11.gif
    ...
     
    AK17

    Junior member
  • Sep 30, 2016
    164
    17
    18