Video එඩිට් කරන්න PC එකක්

ndod1

Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    Camera use නොකර ප්‍රසන්ටේෂන් වගෙ නිකං ස්ටෝරි ටයිප් යූටියුබ් වීඩියෝ හදන්න පාවිච්චි කරන්න පුළුවන් pc එකක් බිල්ඩ් කරගන්න වියදම කීයක් වගේ යයි ද?
     
    • Like
    Reactions: Janatha Jhon

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    phone ekak ganin. capcut, canva use karapan 30,40n top quality wade karanna puluwan AI ekka few seconds walin. social media pc eken karana weda set na. pc ekak hodai professional wide screen edits walata
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,919
    11,995
    113
    🌎
    1748002794525.png

    Rs. 130k
    link
    Oya vage specs athi ne. one nam ram eka 12 karaganna.
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    Camera use නොකර ප්‍රසන්ටේෂන් වගෙ නිකං ස්ටෝරි ටයිප් යූටියුබ් වීඩියෝ හදන්න පාවිච්චි කරන්න පුළුවන් pc එකක් බිල්ඩ් කරගන්න වියදම කීයක් වගේ යයි ද?
    200,000~400,000
     
    ndod1

    Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    phone ekak ganin. capcut, canva use karapan 30,40n top quality wade karanna puluwan AI ekka few seconds walin. social media pc eken karana weda set na. pc ekak hodai professional wide screen edits walata
    මොනවද ඔකට සෙට් වෙන ෆෝන්?

    Up
    ------ Post added on May 24, 2025 at 6:23 PM
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    මොනවද ඔකට සෙට් වෙන ෆෝන්?

    Up
    ------ Post added on May 24, 2025 at 6:23 PM
    oni ekak ok. pixel, sony better displays color accurate. snapdragon chipset nam processing fast
     
    • Like
    Reactions: ndod1