Video Call help

Vandal Savage

Active member
  • Jun 17, 2016
    296
    56
    28
    වර්තමාන ආර්ථික තත්වයට ගැලපෙන ඩේටා වලින් කෝල් ගන්න පුළුවන් මොකෙන්ද බන්..
    Skype වල ඩේටා කැපෙන එක කොහොමද. PC to PC කෝල් කරන්න.
    හැමදාම වගේ ගෙදරට කතා කරන්න වෙනවා. මට ADSL තිබ්බට ගෙදර ඩොන්ගල් එකක් තියෙන්නේ.
    වෙන මොනාද බන් හොද.. ඩේටා අඩුවෙන් යන වීඩියෝ කෝල් ගන්න පුළුවන් ඒවා. :(:(