Video Converter එකක් උවමනා කර තිබේ

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Video Converter එකක් උවමනා කර තිබේ

    කාගෙහරි ලඟ තියනවනම්, හොඳ Video Converter එකක් හරි ගන්න පුලුවන් තැනක් (link) හරි කියන්න. පොඩි උවමනාවක් තියනව මට ඕන mp4, avi, flv, වගේ ඒව mpeg1 , mpeg2 කරගන්න. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.

    3901675.gif
     
    • Like
    Reactions: SpinXO