Video Converter එකක් උවමනා කර තිබේ කාගෙහරි ලඟ තියනවනම්, හොඳ Video Converter එකක් හරි ගන්න පුලුවන් තැනක් (link) හරි කියන්න. පොඩි උවමනාවක් තියනව මට ඕන mp4, avi, flv, වගේ ඒව mpeg1 , mpeg2 කරගන්න. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.