Video Cutter Software

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,607
    12,729
    113
    ලංකාවේ.. ලංකාවේ
    වීඩියෝ cut කරන්න, මැද්දෙන් කැල්ලක් අයින් කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක්, crack හෝ ෆ්‍රී එකක් දෙන්න
    වැඩිය විශාල නැති. ලේසියෙන් කරගන්න පුළුවන් එකක් වෙන්න ඕන.

    මීටින් screen රෙකොර්ඩ් කල ඒවා කපලා කොටලා අඩු කරගන්න තමා ඕනා....

    ස්තුතියි........
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,577
    5,858
    113
    @ගෙදර
    vcd.jpg

    Good old daysss 🥲

    try
    https://www.openshot.org machn
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,471
    1
    15,133
    113
    Ffmpeg පාවිච්චි කරහන් බං. User friendly නම් නෑ තමයි. හැබැයි පට්ට fast. තනි code එකෙන් වැඩේ ගොඩ.