වීඩියෝ cut කරන්න, මැද්දෙන් කැල්ලක් අයින් කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක්, crack හෝ ෆ්‍රී එකක් දෙන්න
වැඩිය විශාල නැති. ලේසියෙන් කරගන්න පුළුවන් එකක් වෙන්න ඕන.
මීටින් screen රෙකොර්ඩ් කල ඒවා කපලා කොටලා අඩු කරගන්න තමා ඕනා....
ස්තුතියි........