මට ප්‍රශ්ණයක් තියනවා ලොකු හෙල්ප් එකක් ඕන.
වීඩියෝ එඩිටින් එකක් කලා ගමේ උත්සවයක.
විඩියෝ කලේ HD Camcorder එකකින්. විඩියෝනම් HD, Wide Angle .
නමුත් මම වීඩියෝ එක උඩ දාපු අකුරුවල දෙපැත්තෙන් පේන්නෙ නැහැ
14අගල් ටීවී වල, ඒ වගේම පැත්තකින් දාපු ලෝගෝ එකත් අගල් 14,24 ටීවී වල පෙන්නන්නෙ නැහැනේ.
නමුත් ඒ විඩියෝ LCD, LED TV වල හොදට වැඩ කොරනවා.
කොහොමද හැම ටීවී එකටම ගැලපෙන්න විඩියෝ හදන්නේ.
මේක ලොකු ප්‍රශ්ණයක්. මම DVD 20 කට වඩා ගැහුවනේ
ඒවගෙ තියන අකුරුපේන්නේ LCD TV තියන මිනිස්සුන්ට විතරයි
Ratio 4:3 and Sri Lanka PAL Stand එකට තමා ගැහුවේ.
විඩියෝ එඩිටින් ගැන දන්න අය කියනවද මේක හදාගන්න විදියක්.

ekai penne naththe