Video editing help remove sound & add voice

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මම cam ඒකකින් ගතු videos වාගයක් තියනවා මේකේ තියන sound (voice ) ඒක remove කරලා mic input sound ඒකක් දීලා video ඒක edit කර ගන්න විදියක් කියනවද ඔයගොලන්ට වැදගත් වන videos වගයක්
     

    EK Tiger

    Junior member
  • Jun 9, 2013
    36
    5
    8
    power director walin karanna, eka marama lesie,,

    video eka import kalama. video eka wenamai, sound track eka wenamai, time line eke penawa. ethakota sound track eka delete karanna, itapasse mic room ekata gihin dub karanna