Video Editing PC

dracoz

Active member
  • Mar 14, 2009
    681
    82
    28
    Guys,

    Are below specs good for a video editing pc?

    -Core I5 4Th Generation
    -MSI B85-G43 Gaming Motherboard
    -Asus GTX 950 Ti 2GB
    -8GB Transcend RAM & 4GB Strontium RAM [DDR3]
    -500GB Tosiba HDD
    -CoolerMaster 550W Gaming PowerSupply
    -CoolerMaster Hyper 212X Cooler
    -Armageddon T7 Casing With 4 LED FANS
    -Asus DVD Writer
    -LG 20Inch LED monitor [Warranty 1Yr with Box]
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    Video Editing කරන්නන්ම් හොදම දේ වැඩි core ගානක් තියෙන ප්‍රොසෙසර් එකකට යන එක. පුලුවන්ම් ryzen 5 හරි 7 එකකට හරි මාරුවෙන්න්න. render ටයිම් එක ගොඩක් අඩුවෙනවා එතකොට . 4k වීඩියෝ කරන්නේ නැත්නම් අනිත් ඒවා ශේප්. 4k කරනවන්ම් රැම් එකයි හාඩ් එකයි අනිවා වැඩි කරන්න.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ඔව්ව මොනව තිබ්බත් SSD හාඩ් ඩිස්ක් එකක් නැත්නම් බරකරත්තෙ වගේ බන්