rendering walata pc eka madi athi(ram,processor )![]()
mama danna widiyata ohoma wenne interlace artifacts nisa ( PAL <--> NTCS walata maru wena kota) . eka nisa project eke frame rate eka source eke frame rate ekata match wenna hadaganna oni , naththan "De-interlacing" wage effect ekak use karanna.



bump
machan direct rendering නෙවෙයි.
Export-->Adobe Media Encoder ගිහින් WMV format එකෙන් save කරගන්න. (settings අවශ්‍ය විදියට හදාගන්න)
මට නම් මේකෙ විස්තර මදි උත්තරයක් දෙන්න මොකද උබ හොද උත්තරයක් බලාපොරොත්තු වෙනවනම් මීට වැඩිය විස්තර ඇතුව උදව් ඉල්ලන්න ඕනේ
මචෝ උබ මෙහෙම කරපන් උබ Import කර ගත්ත Video එක උඩ Right Click කරල ඒකෙ Propertys වල Frame Rate එක බලපන්. ඒකේ තියෙන Frame Rate එකට ගැලපෙන Pr Project හදාගෙන Export කරගනින එතකොට හරියයි.
නැත්නම් අනිත් ක්‍රමය තියෙන Project ඒකේම මේ විදිහට කරල බලපන්
Export කරනකොට කියල ඒකේ Progressive කියන එක දිල Export සමහර විට හරි යන්න පුලුවන්![]()
උබට හොයා ගන්න බැරිනම් මම දැමම Filed Type කියන එක තියෙන තැන.
ජයවේවා !
![]()
make sure you select "None - (progressive)" under field order in the rendering settings section. that should help you.![]()


