video Eiting උදව්වක් ඕනී.....

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    video Eiting උදව්වක් ඕනී.....

    Premiere වලින් export කරාම මේ වගේ හරස් අතට ඉරි පේනව video එකේ.(මොන format එකෙන් export කරත් මේ වගේ.ඒත් original vedio එකේ හොදට තියෙනව.Effects add කරලත් නෑ.දන්න කෙනෙක් විසදුමක් කියන්න...

    ping.php
    spinner-ani48.gif

    spinner-ani48.gif
     
    Last edited:

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    mama danna widiyata ohoma wenne interlace artifacts nisa ( PAL <--> NTCS walata maru wena kota) . eka nisa project eke frame rate eka source eke frame rate ekata match wenna hadaganna oni , naththan "De-interlacing" wage effect ekak use karanna.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    mama danna widiyata ohoma wenne interlace artifacts nisa ( PAL <--> NTCS walata maru wena kota) . eka nisa project eke frame rate eka source eke frame rate ekata match wenna hadaganna oni , naththan "De-interlacing" wage effect ekak use karanna.

    ok.macho.eka nam wenna puluwan.man PAL walinmai export karanne.Thanks a lot kolla.try karala comment 1k daannam.

    spinner-ani48.gif
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    machan direct rendering නෙවෙයි.
    Export-->Adobe Media Encoder ගිහින් WMV format එකෙන් save කරගන්න. (settings අවශ්‍ය විදියට හදාගන්න)
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    මට නම් මේකෙ විස්තර මදි උත්තරයක් දෙන්න මොකද උබ හොද උත්තරයක් බලාපොරොත්තු වෙනවනම් මීට වැඩිය විස්තර ඇතුව උදව් ඉල්ලන්න ඕනේ ;)

    මචෝ උබ මෙහෙම කරපන් උබ Import කර ගත්ත Video එක උඩ Right Click කරල ඒකෙ Propertys වල Frame Rate එක බලපන්. ඒකේ තියෙන Frame Rate එකට ගැලපෙන Pr Project හදාගෙන Export කරගනින එතකොට හරියයි.

    නැත්නම් අනිත් ක්‍රමය තියෙන Project ඒකේම මේ විදිහට කරල බලපන්

    Export කරනකොට කියල ඒකේ Progressive කියන එක දිල Export සමහර විට හරි යන්න පුලුවන් :yes:

    උබට හොයා ගන්න බැරිනම් මම දැමම Filed Type කියන එක තියෙන තැන.

    ජයවේවා ! :P

    Premiere25Settings.jpg

    make sure you select "None - (progressive)" under field order in the rendering settings section. that should help you. :)

    Thanks machan... palaweni krame wada kara...!:D:D:D

    spinner-ani48.gif