වීඩියෝ ෆුටෙජ් ගන්න පුළුවන් ෆ්‍රී දෙන වෙබ් සයිට් මොනවද හොඳ ඩවුන්ලෝඩ් කරගන්න....
වීඩියෝ එඩිට් කරන සෙට් එකෙන් පොඩි උදව්වක් ඕනේ....
Pixabay
Pexel
මේවගේ සයිට්ස් ඇරුනහම තව මොනාද හොඳ වෙබ් සයිට්ස් ෆ්‍රී දෙන?
වැදගත්ම දේ... යු ටියුබ් වීඩියෝ වලට ගන්න ගොඩක් විඩියෝස් ගන්නේ උන් සල්ලි ගෙවලද ? ඔයාල ගන්නෙත් ගෙවලද? Ex: Shutterlock වගේ. කියන්න බලන්න