චාමරගේ වගේ සීන් නම් ෆොන් රෙපෙයාර් කරන්න දිලා ලැප් රෙපයාර් කරලා කිව්වැකි. ඒත් උබ හිතනවද සනා බොයි ෆොන් රෙපෙයාර් කරන්න දෙන ඩැල් එකක් කියලා.ෆෝන් වලින් රිකවරි කරන්න පුළුවන් බන් මැකුවත්
ඔය හාර්ඩ් වලින් පෙන් වලින් උස්සන්න පුළුවන්
වන් ඩ්‍රයිව් වලින් ගූගල් ඩ්‍රයිව් වලින් අයි ක්ලවුඩ් වලින් අදින්න පුළුවන්
පාස්වර්ඩ් සේව් කරලා නම් එහෙම දන්නවනෙ
ෆෝන් සේල් කරන්න සර්විස් කරන්න රෙපයාර් කරන්න දෙද්දී පරිස්සමින් බන්
පුළුවන් තරම් එක්ස්ට්‍රා මෙමරි එකටම ඩේටා දාගන්න බලපන් පාස්වර්ඩ් හොඳ ඒවා දාපන් කඩන්න බැරි ඒවා
කවුරු කොහොම ලික් කරනවද දන්නෙ නැහැ
එකම රැල්ලක් තමයි යන්නෙ ගිය සතියෙ වගේ ඉඳලා

චාමරගේ වගේ සීන් නම් ෆොන් රෙපෙයාර් කරන්න දිලා ලැප් රෙපයාර් කරලා කිව්වැකි. ඒත් උබ හිතනවද සනා බොයි ෆොන් රෙපෙයාර් කරන්න දෙන ඩැල් එකක් කියලා.
මචන් මේවා ලික් වෙන්නේ කොහොමද ? කවුරු උනත් මේවා ඕනෑකමින් ලික් කරන්නේ නැනේ. android ද ? iphone ද ? මොකක්ද මේකේ ඇත්ත තත්ත්වය් ? ඒ කයන්නේ ෆෝන් එකක් පාවිච්චි කරලා විකුඅනන්න බැ කියන එකද ? දන්නා විද්වත්තු ටිකක් මේකට උත්තර දෙන්න.

mona chamarada ban dekke naeඅර ගැනියෙකුට තදිබාන සීන් එකක් ගියේ.

mona chamarada ban dekke nae
chamra ranawaka
chamara weerasinghada![]()

ෆෝන් වලින් රිකවරි කරන්න පුළුවන් බන් මැකුවත්
ඔය හාර්ඩ් වලින් පෙන් වලින් උස්සන්න පුළුවන්
වන් ඩ්‍රයිව් වලින් ගූගල් ඩ්‍රයිව් වලින් අයි ක්ලවුඩ් වලින් අදින්න පුළුවන්
පාස්වර්ඩ් සේව් කරලා නම් එහෙම දන්නවනෙ
ෆෝන් සේල් කරන්න සර්විස් කරන්න රෙපයාර් කරන්න දෙද්දී පරිස්සමින් බන්
පුළුවන් තරම් එක්ස්ට්‍රා මෙමරි එකටම ඩේටා දාගන්න බලපන් පාස්වර්ඩ් හොඳ ඒවා දාපන් කඩන්න බැරි ඒවා
කවුරු කොහොම ලික් කරනවද දන්නෙ නැහැ
එකම රැල්ලක් තමයි යන්නෙ ගිය සතියෙ වගේ ඉඳලා
mona chamarada ban dekke nae
chamra ranawaka
chamara weerasinghada![]()
උබ බය උනා නෙහ්.....![]()

පස්සෙ චන්දෙ වත් ඉල්ලන්න බැරියෑ...

මටත් පොඩ්ඩක් Promote වෙන්න හිතුන බන්... මම මගේ එකකුත් දානව. උඹල බැහැලම ප්‍රසිද්ද කරපන් හරිදපස්සෙ චන්දෙ වත් ඉල්ලන්න බැරියෑ...
![]()
![]()

මටත් පොඩ්ඩක් Promote වෙන්න හිතුන බන්... මම මගේ එකකුත් දානව. උඹල බැහැලම ප්‍රසිද්ද කරපන් හරිදපස්සෙ චන්දෙ වත් ඉල්ලන්න බැරියෑ...
![]()
![]()

චාමරගේ වගේ සීන් නම් ෆොන් රෙපෙයාර් කරන්න දිලා ලැප් රෙපයාර් කරලා කිව්වැකි. ඒත් උබ හිතනවද සනා බොයි ෆොන් රෙපෙයාර් කරන්න දෙන ඩැල් එකක් කියලා.

uge page eke admin da danne ne game eka dunne oi