You Can Encrypt Your Data..
http://www.smartmobilephonesolutions.com/content/how-to-properly-delete-everything-from-an-android
http://www.smartmobilephonesolutions.com/content/how-to-properly-delete-everything-from-an-android
Thawath deyak oya eka eka magul lock karanna hanganna daana Application vala back end eken oowa hadapu ekaata oona thanakata upload wenawa athi ban matanam hithennema ookaiෆෝන් වලින් රිකවරි කරන්න පුළුවන් බන් මැකුවත්
ඔය හාර්ඩ් වලින් පෙන් වලින් උස්සන්න පුළුවන්
වන් ඩ්‍රයිව් වලින් ගූගල් ඩ්‍රයිව් වලින් අයි ක්ලවුඩ් වලින් අදින්න පුළුවන්
පාස්වර්ඩ් සේව් කරලා නම් එහෙම දන්නවනෙ
ෆෝන් සේල් කරන්න සර්විස් කරන්න රෙපයාර් කරන්න දෙද්දී පරිස්සමින් බන්
පුළුවන් තරම් එක්ස්ට්‍රා මෙමරි එකටම ඩේටා දාගන්න බලපන් පාස්වර්ඩ් හොඳ ඒවා දාපන් කඩන්න බැරි ඒවා
කවුරු කොහොම ලික් කරනවද දන්නෙ නැහැ
එකම රැල්ලක් තමයි යන්නෙ ගිය සතියෙ වගේ ඉඳලා
Thawath deyak oya eka eka magul lock karanna hanganna daana Application vala back end eken oowa hadapu ekaata oona thanakata upload wenawa athi ban matanam hithennema ookai
ෆෝන් වලින් රිකවරි කරන්න පුළුවන් බන් මැකුවත්
ඔය හාර්ඩ් වලින් පෙන් වලින් උස්සන්න පුළුවන්
වන් ඩ්‍රයිව් වලින් ගූගල් ඩ්‍රයිව් වලින් අයි ක්ලවුඩ් වලින් අදින්න පුළුවන්
පාස්වර්ඩ් සේව් කරලා නම් එහෙම දන්නවනෙ
ෆෝන් සේල් කරන්න සර්විස් කරන්න රෙපයාර් කරන්න දෙද්දී පරිස්සමින් බන්
පුළුවන් තරම් එක්ස්ට්‍රා මෙමරි එකටම ඩේටා දාගන්න බලපන් පාස්වර්ඩ් හොඳ ඒවා දාපන් කඩන්න බැරි ඒවා
කවුරු කොහොම ලික් කරනවද දන්නෙ නැහැ
එකම රැල්ලක් තමයි යන්නෙ ගිය සතියෙ වගේ ඉඳලා

සජියා අපිට අපි සජියට...![]()
link එක එවන්න බලන්න හෙමිට!
ඔය ගොඩක් ඒවා කෙල්ලොන්ගේ ex bf ල තමයි බන් එලියට දන්නේ. අර nsbm සින් එක දාල තිබ්බෙත් කෙල්ලගේ ex.
මෙහෙමනේ මොලේ තියෙන කෙල්ලෙක්නන් හිතල බලන්න එපැයි, සුකන ගමන් video කරන්නේ ආදරේටවත්, පස්සේ බලල අතේ ගහන්නවත් නෙවෙයි කියන එක.
මෝල තියෙන තරමට මොළෙත් තිබ්බනං ඉතින් වටිනවා.![]()
මචං phone එක factory Reset කලත් Recovery tool එකකින් ගන්න පුලුවන්ද බන්?එහෙම නොවෙන්න මොකද කරන්න ඕනෙ?
මට හදන්න ආව කම්පියුටරයක ෆෝල්ඩර් එකක් තිබුනා ඩෝන්ට් ඕපන් කියලා
ඉතින් මම ඕපන් කලේ නෑ![]()
![]()

මචං phone එක factory Reset කලත් Recovery tool එකකින් ගන්න පුලුවන්ද බන්?එහෙම නොවෙන්න මොකද කරන්න ඕනෙ?
ganna puluwan bn. eka thamai mamath mungen ahanne. ekek gen wath hariyata uththarayak naha
puluwan. internal memory nm root krnna one aniwa..