DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland

:yes: puluwan. internal memory nm root krnna one aniwa..

4n ekk wikunanna kalin, settings wala tynwa encrypt kyla option ekk..
Security > encrypt

encrypt krla factory reset ekk krnna aye ktwath data gnna ba.
thwa dyk krnna plwn ita passe. internal memory eka mokak hari file wlin (junk) purawnna.

and google acnt eka ain krnna aniwa before selling

BuMp
 
Legion

Member
Jun 2, 2017
27
2

ඉන්ටනල් එකේ ඒවා අදින්න සාමාන්‍ය කෙනෙක්ට අමාරුයි බන්.. මොකද රූට් කලත් හරියට සොෆ්ට්වෙය එකක් හොයාගන්න අමාරුයි,, ඉන්ටර්නල් එක පෙන්නනෙත් ස්ටෝරේජ් එකක් විදිහට නෙවෙයිනේ.. මිඩියා ඩිවයිස් එකක් විදිහට හින්ද.. කොහොම උනත් වයිප් සොෆ්වේය එකකින් වයිප් කලාම ඉවරයි බන්.. ජනක් පුරවා පුරවා ඉන්න ඕනේ න..
 
Killerli

Banned
May 25, 2017
578
20
0
ෆෝන් වලින් රිකවරි කරන්න පුළුවන් බන් මැකුවත්
ඔය හාර්ඩ් වලින් පෙන් වලින් උස්සන්න පුළුවන්
වන් ඩ්‍රයිව් වලින් ගූගල් ඩ්‍රයිව් වලින් අයි ක්ලවුඩ් වලින් අදින්න පුළුවන්
පාස්වර්ඩ් සේව් කරලා නම් එහෙම දන්නවනෙ
ෆෝන් සේල් කරන්න සර්විස් කරන්න රෙපයාර් කරන්න දෙද්දී පරිස්සමින් බන්
පුළුවන් තරම් එක්ස්ට්‍රා මෙමරි එකටම ඩේටා දාගන්න බලපන් පාස්වර්ඩ් හොඳ ඒවා දාපන් කඩන්න බැරි ඒවා
කවුරු කොහොම ලික් කරනවද දන්නෙ නැහැ
එකම රැල්ලක් තමයි යන්නෙ ගිය සතියෙ වගේ ඉඳලා
phone memory wla thiyena ewa kalayak yanakota overwrite wenawa neda recovery karanna bahane ethakota :D
 
Legion

Member
Jun 2, 2017
27
2
0
phone memory wla thiyena ewa kalayak yanakota overwrite wenawa neda recovery karanna bahane ethakota :D

ඔව් බන්.. ගොඩක් වෙලාවට එහෙම වෙනවා.. එත් ඉතුරු වෙන ඒවත් ත්යෙඅව..
 
Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    ඉන්ටනල් එකේ ඒවා අදින්න සාමාන්‍ය කෙනෙක්ට අමාරුයි බන්.. මොකද රූට් කලත් හරියට සොෆ්ට්වෙය එකක් හොයාගන්න අමාරුයි,, ඉන්ටර්නල් එක පෙන්නනෙත් ස්ටෝරේජ් එකක් විදිහට නෙවෙයිනේ.. මිඩියා ඩිවයිස් එකක් විදිහට හින්ද.. කොහොම උනත් වයිප් සොෆ්වේය එකකින් වයිප් කලාම ඉවරයි බන්.. ජනක් පුරවා පුරවා ඉන්න ඕනේ න..

    overwrite wela nthnm ona 2 wasare podi ekekt plwn :lol::lol:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ගොඩක් වෙලාවට වෙන්නෙ තමන් පොර වෙන්න සීන් එකේ ඉන්න එකාම උගේ යාලුවෙකුට වීඩියෝ එක ෆෝවඩ් කිරීමෙන් ඇති වෙන ලීක්ස් තමයි. නැතුව iCloud හෝ වෙන යම් දෙයක් හැක් කිරීමක් නොවේ.
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    link එක එවන්න බලන්න හෙමිට! :lol::lol:

    ඔය ගොඩක් ඒවා කෙල්ලොන්ගේ ex bf ල තමයි බන් එලියට දන්නේ. අර nsbm සින් එක දාල තිබ්බෙත් කෙල්ලගේ ex. :oo::oo:

    මෙහෙමනේ මොලේ තියෙන කෙල්ලෙක්නන් හිතල බලන්න එපැයි, සුකන ගමන් video කරන්නේ ආදරේටවත්, පස්සේ බලල අතේ ගහන්නවත් නෙවෙයි කියන එක. :no::no:

    මෝල තියෙන තරමට මොළෙත් තිබ්බනං ඉතින් වටිනවා. :(:(

    ara rawla tyna usa kollada bn?
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    චාමරගේ වගේ සීන් නම් ෆොන් රෙපෙයාර් කරන්න දිලා ලැප් රෙපයාර් කරලා කිව්වැකි. ඒත් උබ හිතනවද සනා බොයි ෆොන් රෙපෙයාර් කරන්න දෙන ඩැල් එකක් කියලා.

    සනාබෝයි ෆෝන් එක/කැම් එක රෙපෙයාර් කරන්න නොදෙනව වෙන්න පුලුවන්. ඒත් ඌ ෆෝන් එක පරන උනහම පොලේ ගහල විසිකරන්නෙ නෑනෙ. හිතවතෙක්ට යාලුවෙක්ට අඩු ගානට හරි නිකන්ම හරි දීල දානව. ඒ මාර්ගයෙන් ෆෝන් එක ලැබුනු කවුරුහරි රිකවරි පාරක් දුන්න වෙන්න පුලුවන්.:rolleyes:
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    සනාබෝයි ෆෝන් එක/කැම් එක රෙපෙයාර් කරන්න නොදෙනව වෙන්න පුලුවන්. ඒත් ඌ ෆෝන් එක පරන උනහම පොලේ ගහල විසිකරන්නෙ නෑනෙ. හිතවතෙක්ට යාලුවෙක්ට අඩු ගානට හරි නිකන්ම හරි දීල දානව. ඒ මාර්ගයෙන් ෆෝන් එක ලැබුනු කවුරුහරි රිකවරි පාරක් දුන්න වෙන්න පුලුවන්.:rolleyes:

    වෙන්න පුලිවන් බං. ලංකාවේ මොන මහත්තයත් පරනයි කියල විසික් කරන්නේ නැහැ බං. මොකෑ ඒ ජපානය නෙවෙයිනේ.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    හිතුවක්කාරයා;21745955 said:
    වෙන්න පුලිවන් බං. ලංකාවේ මොන මහත්තයත් පරනයි කියල විසික් කරන්නේ නැහැ බං. මොකෑ ඒ ජපානය නෙවෙයිනේ.

    :yes::yes:
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,268
    7,747
    113
    ෆෝන් වලින් රිකවරි කරන්න පුළුවන් බන් මැකුවත්
    ඔය හාර්ඩ් වලින් පෙන් වලින් උස්සන්න පුළුවන්
    වන් ඩ්‍රයිව් වලින් ගූගල් ඩ්‍රයිව් වලින් අයි ක්ලවුඩ් වලින් අදින්න පුළුවන්
    පාස්වර්ඩ් සේව් කරලා නම් එහෙම දන්නවනෙ
    ෆෝන් සේල් කරන්න සර්විස් කරන්න රෙපයාර් කරන්න දෙද්දී පරිස්සමින් බන්
    පුළුවන් තරම් එක්ස්ට්‍රා මෙමරි එකටම ඩේටා දාගන්න බලපන් පාස්වර්ඩ් හොඳ ඒවා දාපන් කඩන්න බැරි ඒවා
    කවුරු කොහොම ලික් කරනවද දන්නෙ නැහැ
    එකම රැල්ලක් තමයි යන්නෙ ගිය සතියෙ වගේ ඉඳලා

    :yes::yes::yes::yes::yes::yes: