මචං...
අපේ ගෙදර පොඩි DVD Player එකක් තියෙනව.. ඒකෙ Output එක අර පාට තුනේ Audio Video Port 3ක්.. මගේ LED Monitor එකක් තියෙනව. මට ඕන අර Output එක VGA විදියට Convert කරල මොනිටර් එකට දෙන්න... ඒ එක්කම අර Audio Out එකත් Stereo කරගන්න ඕන.. මට මගේ සබ් එක ගහගන්න...
මේකට හරියන ගැජට් එකක් හෙව්ව හෙව්ව eBay එකේ සෙට් උනේම නෑ... එහෙම එකක් හොයල දියල්ලකො මචංල