manurasavan

Active member
  • Oct 25, 2008
    786
    34
    28
    Video 18

    මචන්ල මට ඕන කරලා තියනවා video එකකට යටින් අකුරු යන විදිහට video එකක් හදන්න. එකට හොද effects තියන සොෆ්ට් කල්ල හොයල දීපල්ලකෝ. මට ඕනේ මෙන්න මේකේ තියන විදිහට හද ගන්න.
    ඔන්න ලින්ක් එක මේකේ 00.04 ඉදන් බලපල්ලා..

    http://www.youtube.com/watch?v=eCJG68ehvoM&feature=relmfu
     
    Last edited:

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    Youtube Video Editor එකේ ගොඩක් Effects තියෙනවා ඒක පොඩ්ඩක් බලන්න
    ඒ වගේම Adobe Premier, Camtasia ,CyberLink PowerDirector ත් බලන්න.
    මම Adobe Premier, Camtasia නම් භාවිතා කරලා තියෙනවා නමුත් අනෙක් දෙක නම් කොහොමද දන්නේ නෑ. :-)
     
    manurasavan

    Active member
  • Oct 25, 2008
    786
    34
    28
    Youtube Video Editor එකේ ගොඩක් Effects තියෙනවා ඒක පොඩ්ඩක් බලන්න
    ඒ වගේම Adobe Premier, Camtasia ,CyberLink PowerDirector ත් බලන්න.
    මම Adobe Premier, Camtasia නම් භාවිතා කරලා තියෙනවා නමුත් අනෙක් දෙක නම් කොහොමද දන්නේ නෑ. :-)

    adoby gana danne na ban