videsha ratawalwalin naya ganne nathuwa sambolei bathui kaagena inna puluwanda ?

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    videsha ratawalwalin naya ganne nathuwa sambolei bathui kaagena inna puluwanda ? ganna naya mudal walata monawa wenawada danne naha. lokey watey hingaa kanawata wada hodai sambolei bathui kaagena inna eka. naya gaththa nam gewanna one
     
    Last edited:

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Goyam hadanna ona pohorath pita ratin genne. Nattan aswenna madi lankawe unta kanna denna.
    Ithin no chance.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අපිට අවුලක් නෑ, කොස් ගස් තියනව, මයියොක්ක තියනව.

    තම්බගෙන කාල ඉන්න පුලුවන්.

    නාමල් මහත්තයා රට හදයි
     

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    කෑම විතරක් නෙවි, 100% දේශීය වෙන්න වෙනවා. ඒ කියන්නේ නරක් වෙච්චි දතත් අමුවෙන් ගලවන තරමට.

    ඒක කරන්න අමාරුයි නම් ඊට වැඩිය ලේසි ක්‍රමය තමයි, රටේ නිෂ්පාදනය වැඩි කරලා දුෂණය අවම කරන එක.

    දුෂණය නැති කරන්නනම්, නීතියේ අදිපත්‍ය සුරකිනන වෙනවා . මොකද මම ඇමති කෙනෙක් උනොත් මමත් පගා ගහනවා. ඒකයි සත්‍ය.

    දැන් බලන්න, පාස්කු කොමිසම අවසන් උනා .

    හාමුදුරුවන්ට චෝදනා නිසා හාමුදුරුවෝ ඒක පිළිගන්නේ නෑ

    සිරිසේන ජනදිපතිට චෝදනා නිසා එයාල පිලි ගන්නෙත් නැ

    රනිල්ට චෝදනා නිසා UNP පිළිගන්නෙත් නෑ

    බදිඋර්දීන් ගේ නම නැති නිසා අපි පිලි ගන්නෙත් නැ