Vietnam shoes ගන්න තැනක්

gayandamith

Active member
  • Apr 20, 2018
    156
    184
    43
    Nike වග‍ෙ brand වල වියට්නාම් ගහන high copy සපත්තු අඩුවට ගත්ත තියෙන්න‍ෙ කොහෙද ? ඉස්සර නම් මේව 4500-5000 වග‍ෙ ගනන් වලට තිබුන. දැන් මිලගනන් ක‍ොහ‍ොමද ?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    Nike වග‍ෙ brand වල වියට්නාම් ගහන high copy සපත්තු අඩුවට ගත්ත තියෙන්න‍ෙ කොහෙද ? ඉස්සර නම් මේව 4500-5000 වග‍ෙ ගනන් වලට තිබුන. දැන් මිලගනන් ක‍ොහ‍ොමද ?
    I believe most of Nike's manufacturing is based in Vietnam. They have more than 150 factories and employ a huge number.
    Sadly these are the opportunities that we missed out... :(