VIEWSONIC 22" VA2215-H මොනිටර් එකේ

Silape

Active member
  • Oct 26, 2021
    94
    87
    28
    Clock and Phase ටිකක් අවුල් වගේ
    මේකෙ fine tuning කියල අපිට තව ටිකක් ඇජස් කරගන්නත් තියෙනව
    හැබැයි OSD menu පට්ට sharp
    drivers කේස් එකක්ද මංද